යථාර්ථය

නින්දා අපහාස ඡීවිතයට ආවත්
නොසැලී ඉදිරියටම යන්න
එය ඡීවිතයට උරුම නිසා
දුකක් පැමිණියත් …….
මහ මෙරක් ලෙසට නොසිතන්න
නොබියව එය විද ගන්න
එය සදා කාලික නොවන නිසා…….
සතුට පැමිණියත් දෝර ගලායන
ඡීවිතයට උඩගු නොවන්න
කිසි විටක එය සදාකාලික නොවන නිසා……..
ඡීවිතයේ සැප දුකක් විදගෙන
නොබියව පෙරටම යන්න
ඡීවිතයේ යථාර්ථය එය නිසා……..

Leave a comment